Video Support

වීඩියෝ ඩව්න්ලෝඩ් කරන්න දන්නෙ නැති අය මේ විදිහට කරන්න.. 

ඔයාලා වීඩියෝ එකේ ලින්ක් එකෙන් ගියාම එන පිටුවේ තියෙන බටන් එක ඔබලා ගියාම මෙන්න මේ පිටුව තමයි එන්නෙ.. 

ඊටපස්සෙ මෙන්න මේ පිටුවේ තියෙන මේ රවුම් කරලා තියෙන නිල් පාට බටන් එක ඔබන්න.. එතකොට වීඩියෝ එක ඩව්න්ලෝඩ් වෙනවා.. 

ඩව්න්ලෝඩ් වෙලා ඉවර උනාම වීඩියෝ එක පෝන් එකේ ගැලරි එකේ පෙන්නයි ☺️


 

Comments